ඔබ අනුමාන කරන ගස්ලබු ඇට ගනන මෙහි සදහන් කරන්න.
මෙහිදී ඔබට අපි අවස්ථා 08ක් දෙනවා හරියටම ගස්ලබු ගෙඩියේ ඇට ගණන අනුමාන කරන්න.
මෙම අවස්ථා 8 තුලදී එක් එක් උත්සාහයෙන් අනතුරුව ඔබගේ අනුමානය පහසු කරවන ඉඟි ලබා දෙනවා.
ඔබේ අනුමානය නිවැරදි නම් ඔබ ඉන් ජයග්රහණය කරන ලකුණු ප්රමාණය DSI අවුරුදු ගම්මානයේ ලකුණු පුවරුවට එක් කර ගැනීමට හැක.